Friday, May 2, 2014

Ad Click කර සල්ලි හොයමු.(Clixsense)

මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්

හරි දැන් PTC  ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන  විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්. 

හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන් 

මේ site එක සල්ලි ගෙවන්නෙ හැම සතියෙම සඳුදා දවසෙ. ඔයා සල්ලි ඉල්ලුවෙ සෙනසුරද කියල හිතමුකෝ එත් සඳුදට තමයි ඒ සල්ලි ඔයාට ලැබෙන්නෙ  

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

දැන් ආරම්භ කරමු.

පහත සදහන් "Create a Account"  මත click කරන්න


එක click කලාම පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. එකෙ තියන register වෙන forum එකට විස්තර ඇතුලත් කරන්න ඕන.


ඔයාගෙ first name එක
ඔයාගෙ last name එක
ඔයාගෙ Email address එක ( confirm Email ) කියන තැනටත් ඒ Email address එකම ඇතුලත් කරන්න
ඔයා කැමති password එකක් ( confirm password ) කියන තැනටත් ඒ password එකම ඇතුලත් කරන්න
ඔයා කැමති user name එකක්

ඊට පස්සෙ Signup Now කියන නිල්පාට button එක click කරන්න.



එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල එකේ කියල තියනව.


ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න. මතක තියාගන්න සමහර වෙලාවට මේ email එක ඔයාගෙ inbox එකට එන්නෙ නැතුව spam folder එකට යන්න පුළුවන් . ඔයා email එකට log උනාම email එක පෙන්න නැත්තන් spam folder එක බලන්න.


open කරල site එකෙන් එවල තියන link එක click කරන්න. 


ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. දැන් ඔයා ඔයාගෙ user name එකයි password එකයි ඇතුල් කරල Sign In button එක click කරන්න 


එතකොට වෙබ් page එකක් එනව. එකෙ තියන No thanks I want to login my account now කියන එක click කරන්න



එතකොට වෙබ් page එකක් එනව. එකට ඒගොල්ලෝ ඉල්ලන විස්තර ඇතුලත් කරන්න.


ඔයාගෙ ගෙදර address එක
ඔයා පදිංචි නගරය
ඔයා ඉන්න ප්රදේශයේ zip/postal code එක 
(ඔයා ඉන්න ප්රදේශයේ postal code එක හොයාගන්න click කරන්න)
ඔයාගෙ උපන්දිනය
ඔයා පිරිමිද ගැහැණු අයෙක්ද යන බව
ඔයා මුදල් ලබාගන්න ආකාරය 
(මෙතනට paypal හරි check හරි යොදාගන්න පුළුවන්. checks ඔයා ඇතුලත් කරන address එකට එනව හැබැයි check එකකින් සල්ලි ගන්න නම් 100$ එකතු වෙන්න ඕන. ඒ වගේම check එක එවන්න ඕන මොන නමටද කියල අහනව  එකට ඔයාගෙ මුලකුරු සහිත නම ඇතුලත් කරන්න ) 

ඊටපස්සේ මේ page එකේ පහලට ගිහින් Update Account කියල තියන button එක click කරන්න.

ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. එක close කරන්න



දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට ලොකු ගානක් හොයන්න ඕන නම් අනික් විදි වලිනුත් සල්ලි හොයන්න වෙනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්. මුලින්ම්ම අපි ඇඩ් බලන්න පුරුදුවෙමු. 


දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.

එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.

ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.

කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව. 

හරි දැන් අපි එක  ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.

ඇඩ්ස් බලන්න පහල රූපයේ පරිදි ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න.


එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads.     


හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඇඩ් එකක් උඩ click කරන්න.

එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ සත්තුන්ගෙ රූප වගයක් පෙන්නනව. ඔයාට ඒ අතරින් පුසව හොයල ඒ රුපය උඩ click කරන්න (මේකෙන් තමයි දැනගන්නෙ ඔයා ඇත්ත මනුස්සයෙක් කියල - බොරු ඇඩ්ස් click වෙන software එකක් නෙමේ කියල)


එතකොට ඉහලින් bar එකක් පිරෙන්න ගන්නව. එක පිරිල ඉවර වෙනකන් ඉන්න  


ඊට පස්සෙ පහල රූපයේ වගේ message එකක් එයි දැන් ඇඩ් එක බලපු tab එක close කරල දාන්න


හරි දැන් ඔයා එක ඇඩ් එකක් බැලුවනෙ දැන් තියෙන්නෙ මේ page එකේ තියන ඉතුරු ඇඩ්ස් ටික බලන්න (බලපු ඇඩ්ස් ආපහු click කරල බලන්න යන්න එපා ). 



කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එක page එකේ පහලට ගිහින් තියෙයි.


කලින් ඇඩ් එක බැලුව අනික් ඒවත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
දවසකට ඇඩ්ස් 10ක් විතර බලන්න. 

මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.



හරි දැන් මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල. ඒකට ක්‍රම ගොඩක් තියනව

ප්‍රදානම ක්‍රමය තමයි task කරන එක



මුලින් task කරන්න තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් දිගටම try කරන්න. වැඩේ අල්ල ගත්තම ඉක්මනට ලොකු ගානක් හොයාගන්න පුලුවන්. හැම වෙලේම task කරන්න එන්නෙ නැහැ. එන වෙලාවට පොඩි ගනන් වගේම ලොකු ගනන් ගෙවන task එනව. සමහර වෙලාවට තියෙන්නෙ පොඩි ගනන් ගෙවන task විතරයි ඒත් එහෙම උනා කියල ඒව නොකර ඉන්න එපා මොකද task කරන්න කරන්න තමයි ලොකු ගනන් ගෙවන task ඔයාට ලැබෙන්නෙ. හැබැයි ඇඩ්ස් ආවම තියන ඇඩ්ස් ගාන ඉලක්කමකින් පෙන්නනව වගේ task ආවම තියන task ගාන ඉලක්කමකින් පෙන්නපෙන්නන්නෙ නැහැ. task කියන එක click කරලම බලන්න ඕන task ඇවිල්ලද කියල බලන්න නම්

දෙවෙනි ක්‍රමය

මේ ක්‍රමය හැම PTC site එකකම දකින්න තිබුනට ඒ PTC site වල නැති මුදල් එන උප ක්‍රම ගනනාවක් මේ site එකේ තියනව.කලින් PTC කරල තියන අයට උනත් මේක අලුත් දෙයක් ඒ නිසා හොඳ අවදානයකින් කියවන්න

මේ sites වල ඉන්නව Direct referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති Direct referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි.


හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති Direct referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට Direct referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ. 



හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ Direct referralsල ඔයාට අයිති කරගන්න එක 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන්) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැති උනාට ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

ඔයාගෙ direct referral කෙනෙක් ads click කරල සල්ලි හොයද්දි එයා හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව. 

ඒ වගේම ඔයාගෙ referral කෙනෙක් එයාට මුදල් වල එකතුව$10ක් සල්ලි හොයද්දි 0.50$ ඔයාට site එකෙන් ගෙවනව

ඒ වගේම ඔයාගෙ Direct referrals කෙනෙක් account එක upgrade කලොත් ඔයාට site එකෙන් 2$ දෙනව.

හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගෙ account එක upgrade කරන්න ඔයාට හිතාගන්නත් බැරි තරන් වාසි ගොඩක් හම්බෙනව. හැබැයි account එක upgrade කරන්න 17$ වැය වෙනව. ඔයාට 17$ තියන paypal account එකක් තියනවනම්  ඔයාට එවෙලම upgrade කරගන්න පුළුවන්. එහෙම නැත්තන් paypal account එකක් හදල එකට ඔයා හොයන සල්ලි අරන් ඒ සල්ලි වලින්ම්ම upgrade කරගන්න පුළුවන්. paypal වලට සල්ලි ගන්න 100$ වෙනකන් ඉන්න ඕන නැහැ 8$ උනාම පුළුවන්. upgrade කරනවනම් 18$ හෙව්වම paypal වලට සල්ලි ගන්න. paypal ගැන විස්තර මේ blog එකේ අන්තිමට තියනව .

upgrade කලාම ලැබෙන වාසි මෙහෙමයි 

ඔයගේ referral කෙනෙක් ඇඩ්ස් බලද්දී එයාට ලැබෙන මුදල වගේ ඔයාට 40% ලැබෙනව 

ඒ වගේම එයා හොයන මුදල් වල එකතුව 5$ උනාම site එකෙන් ඔයාට 1$ දෙනව.

හිතන්නකෝ ඔයාගේ referral කෙනෙක් (level 1 referral) ගැන එයත් ඔය වගේම එයට referralsල ගන්නවනේ එයාගෙ referral කෙනෙක්  (level 2 referral) account එක upgrade කලොත් එයට 2$ site එකෙන් දෙනවනෙ ඒ වගේම ඔයාටත් 1$ site එකෙන් දෙනව. හැබැයි ඔයාට එහෙම දෙන්නෙ ඔයා upgrade කරලනම් විතරයි.

දැන් කියනදේ පටලව ගන්නතුව තේරුම් ගන්න 
ඔයාගේ රෙෆෙර්රල්ගේ රෙෆෙර්රල්ටත් අයිත රෙෆෙර්ර්සලා ඉන්න පුළුවන්නේ හිතන්නකෝ එහෙම ඉන්න කෙනෙක් (level 3 referral) upgrade කල කියල ඔයාට එත් site එකෙන් 1$ දෙනවා 

ඔය විදියට level 8ක් යනකන් site එකෙන් 1$ දෙනවා දෙනව ඔයා upgrade කරලනම්.

මේ නිසා ඔයාට හොයන්න පුළුවන් මුදල ඉතා විශාලයි ඔයා upgrade කරගත්තොත්. 

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල. පහල රුපය බලන්න. එකේ රවුම් කරල තියන link එක තමයි ඔයාගෙ referral link එක


හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් ඔයාගෙ referral link දාල මේ වගේ blog එකක් හදල මේ blog එක මම දාල තිබ්බ විදියට facebook එකේ group වල දාල referralsලව ගන්න. 

මේ වගේම විස්තර සහිත blog එකක් ඔයට දැන් විනාඩි 15ක් ඇතුලත අයිති වෙන්න යන්නෙ

ඔයා referralsල සිංහල groups වලින් ලබාගන්න මේ වගේ සිංහලෙන් ලියපු blog එකක් පාවිච්චි කරන එක සුදුසුයි. එකට "view video (සිංහලෙන් ලියු බ්ලොග් අඩවිය)" කියන link එක click කරල ඒ video එක බලන්න
referralsල වෙනත් language groups වලින් ලබාගන්න නම් English වලින් ලියපු blog අඩවියක් ඕන වෙනව එකට "view video (written in English)" කියන link එක click කරල ඒ video එක බලන්න.  

ඔයා upgrade කරනවානම් ඒ වගේම ඔයාට සල්ලි තියන paypal account එකක් නැත්තන් ඔයාට site එකේ 17$ හෙව්වම ඒ සල්ලි මගින් upgrade කරන්න පුළුවන්